Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩී.එස්. සේනානායක විදුහලේ චෙනුල් පින්සර (නොදැවී 55) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සිනෙත් පීරිස් සහ හංසන රන්දෙස් කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.


ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 103
(විහාර අත්තනායක 40, සිනෙත් පීරිස් 12/4, හංසන රන්දෙස් 15/4)

ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 44.5 කදී කඩුලු 9 ක් දැවී 104
(චෙනුල් පින්සර නොදැවී 55, බිනර අත්තනායක 04/3, විහාර අත්තනායක 13/3, තිහින හදගල 14/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5 කදී කඩුල්ලක් දැවී 26

-036

 


අදහස් (0)

ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.