Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket එස්. ද එස්. ජයසිංහ මැදි විදුහලට කඩුලු 5 ක ජයක්

එස්. ද එස්. ජයසිංහ මැදි විදුහලට කඩුලු 5 ක ජයක්

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල අතර එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල සමත් විය.

එහිදී එස්. ද එස්. ජයසිංහ මැදි විදුහලේ මොහොම්මඩ් අකීෆ් ලකුණු 38 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


හෝමාගම මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 148
(බිනෙත් කරුණාරත්න 34, කවිඳු පීරිස් 31, මොහොම්මඩ් අකීෆ් 38/4, සමිඳු සංකල්ප 30/2)

එස්. ද එස්. ජයසිංහ මැදි විදුහල - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 151
(නිදුල් දුල්නාත් 34, මොහොම්මඩ් අක්මර් 23, සාවින්ද ඕපාත 22)

-036

 


අදහස් (0)

එස්. ද එස්. ජයසිංහ මැදි විදුහලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.