Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශා.ජෝන් විදුහලේ දිනෝෂන්ගෙන් ලකුණු 186 ක්

ශා.ජෝන් විදුහලේ දිනෝෂන්ගෙන් ලකුණු 186 ක්

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 246 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් සමත් විය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ශාන්ත ජෝන් විදුහලේ දිනෝෂාන් තෙයිවෙන්තිරම් නොදැවී ලකුණු 186 රැස්කළ අතර එම විදුහලේම අභිෂේක් ඇන්තන් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශාන්ත ජෝන් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 351
(දිනෝෂන් තෙයිවෙන්තිරම් නොදැවී 186, කමලපලන් සබෙසන් 44, ත්‍යාගරසා විනෝජන් 30, සුකේතන් ඇන්තනිපිල්ලෙයි 29, කුමාර ද සිල්වා 34/3, සමිත් ඉසුරු 32/2)

කරන්දෙණිය මැදි විදුහල - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 105
(නන්දික යශෝද 53, අභිෂේක් ඇන්තන් 30/5, යෝගතන් සංකේතන් 09/2, ඇන්ටන් සරන් 27/2)

-036

 


අදහස් (0)

ශා.ජෝන් විදුහලේ දිනෝෂන්ගෙන් ලකුණු 186 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.