Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ මලියදේවය පරදවති

ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ මලියදේවය පරදවති

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I  කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී මලියදේව විදුහලේ චාලුක අතපත්තු (නොදැවී 57) සහ රිෂී අදිෂ්ටන් (56) අර්ධ ශතක ලබාගත්හ.


මලියදේව විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 195
(චාලුක අතපත්තු නොදැවී 57, රිෂී අදිෂ්ටන් 56, යසිරු ගමාරච්ච් 24/3, චමිඳු වික්‍රමසිංහ 25/2)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 47.1 කදී කඩුලු 7 ක් දැවී 196
(ලහිරු අබේසිංහ 47, අසිත වන්නිනයක 27, චමිඳු වික්‍රමසිංහ 26, ගිහාන් ඊබට් 23, සකිඳු විජේරත්න 40/2)  


-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ මලියදේවය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.