Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ඉසිපතන විදුහල කඩුලු 10 කින් ආනන්දය පරදවයි

ඉසිපතන විදුහල කඩුලු 10 කින් ආනන්දය පරදවයි

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී ඉසිපතන විදුහලේ සිතුක ගුණවර්ධන ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගනිමින් ආනන්ද විදුහල් ඉනිම අඩ පණ කළේය.  


ආනන්ද විදුහල - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 66
(මහෝෂධ ප්‍රනාන්දු 19, සිතුක ගුණවර්ධන 15/5, අමාන් තහා 14/2)

ඉසිපතන විදුහල - ඕවර 9.1 කදී කිසිවකු නොදැවී 68
(තරුෂ් නෙත්සර නොදැවී 38, නවීන් කනිෂ්ක නොදැවී 20)

-036

 


අදහස් (0)

ඉසිපතන විදුහල කඩුලු 10 කින් ආනන්දය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.