Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby උමේෂ් මධුෂාන්

උමේෂ් මධුෂාන්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - උමේෂ් මධුෂාන්

ක්‍රීඩකයාගේ නම: උමේෂ් මධුෂාන්

උපන් දිනය: 1996.12.22

පාසල: කේරි විදුහල සහ කොළඹ රාජකීය විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2015 වසරේ වයස 20 න් පහල ලීග් තරගාවලියේ ශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: සෙකන්ඞ් රෝ සහ ෆ්ලෑන්කර්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2014 සහ 2015 වයස 20 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  සනත් මාටිස්

 


අදහස් (0)

උමේෂ් මධුෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.