Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සදර්න් එළියකන්ද තරණය අද

සදර්න් එළියකන්ද තරණය අද

ශනුක අරවින්ද - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් සංවිධානය කරන ‘සදර්න් එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අද (28 වැනිදා* මාතර, එළියකන්ද ප‍්‍රදේශයේදී පැවැත්වේ.

මීටර් 700 ක දිගකින් යුත් මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉසව් ගණන 31 ක් පැවැත්වීමට නියමිතය. ඊට මෝටර් රථ තරග 20 ක් සහ යතුරුපැදි තරග 11 ක් අයත් වේ. මෝටර් රථ තරගකරුවන් සහ යතුරුපැදිකරුවන් 150 කට අධික පිරිසක් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ හොඳම කාලය වාර්තා කරන කී‍්‍රඩකයාට ‘පී‍්‍රති පල්ලියගුරු’ අභියෝගතා කුසලාන පිරිනැමෙන අතර සියලූම ඉසව්වල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා කී‍්‍රඩකයන්ට කුසලාන පිරිනැමේ.

සියැට් ටයර් සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ලන්කෙම් සමාගම එහි සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි.
0777 225555 (අෂාර්), 0777 316481 (රිස්මින්) සහ 0773 388880 (දක්ෂිණ) යන දුරකථන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිඹඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

සදර්න් එළියකන්ද තරණය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.