Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලක්‍ෂ 20 ක පරිත්‍යාගයක්

ලක්‍ෂ 20 ක පරිත්‍යාගයක්

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සහ සුබ සාධන කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 20 ක් ප්‍රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ එම මුදල් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාට පිරිනැමීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් පෙරේදා (30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති අතර එහිදී මෙය විශේෂ යෝජනාවක් ලෙස ඉදිරිපත්ව තිබේ.    

 


අදහස් (0)

ලක්‍ෂ 20 ක පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.