Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත බෙනඩික් විදුහලට කඩුලු 9 ක ජයක්

ශාන්ත බෙනඩික් විදුහලට කඩුලු 9 ක ජයක්

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා  විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.

එහිදී ශාන්ත බෙනඩික් විදුහලේ විහඟ නානායක්කාර (55) සහ අෂේන් ද සොයිසා (53) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 89
(දිල්හාර දේශබන්දු 21, මලින්ද පෙරේරා 20/3, විහඟ නානායක්කාර 08/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 72.4 කදී සියලු දෙනා දැවී 232
(විහඟ නානායක්කාර 55, අෂේන් ද සොයිසා 53, සනෝජ් පෙරේරා 34, හසිඳු කවිරත්න 24, ෂෙහාන් ප්‍රනාන්දු 23, පසිඳු තෙන්නකෝන් 53/5, කවිඳු රණසිංහ 50/3, මන්නන් මුසම්මිල් 62/2)

ශාන්ත ආනා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61 කදී සියලු දෙනා දැවී 147
(පිවිතු ප්‍රනාන්දු 23, ත්‍රිමල්ෂ සිල්වා 21, දිල්හාර දේශබන්දු 21, සසිඳු තෙන්නකෝන් නොදැවී 20, කවිඳු රණසිංහ 20, හසිඳු රවිරත්න 19/3, මලින්ද පෙරේරා 65/3, පී.සී.ජී. චාතුර්‍ය 21/2, අෂේන් ද සොයිසා 23/2)

ශාන්ත බෙනඩික් විදුහල් දෙවැනි ඉනිම - 2.4 කදී කඩුල්ලක් දැවී  05


-036

 


අදහස් (0)

ශාන්ත බෙනඩික් විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.