Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රත්නම් - බ්ලූ ස්ටාර් ගැටුම ජය පැරදුමෙන් තොරයි

රත්නම් - බ්ලූ ස්ටාර් ගැටුම ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජය සහ එරෙහිව බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 0-0 ක් ලෙස සමව නිමාවට පත්විය.

මෙම තරගයේදී රත්නම් ක්‍රීඩා සමාජයේ එම්.එච්. අබ්දුල්ලා සහ එම්.ජී.එම්. අමන්ද, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ එස්.එම්. කුමාර සහ එෆ්.බී.සී. සම්පත්ද කහ කාඞ්පත් ලැබූහ.

තරගයේ 83 වැනි මිනිත්තුවේදී බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ ඊ.බී. චන්න රතු කාඞ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය.


-036

 


අදහස් (0)

රත්නම් - බ්ලූ ස්ටාර් ගැටුම ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.