Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය වූ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (19වැනිදා) පැවැති තරගයෙන් නවසීලන්තය කඩුලු 4 කින් ජයගත්තේය.
ඒ අනුව නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් පෙරමුණට පැමිණීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.