Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිව් යංග්ස් පාපන්දු සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් අසිකුර් රහුමාන් 70 වැනි මිනිත්තුවේදීද, ආර්.ජේ. බර්නාඞ් 85 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.
නිව් යංග්ස් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට බී.එස්. නීමෝ සමත් වූ අතර ඔහු එය වාර්තා කළේ 81 වැනි මිනිත්තුවේදීය.
මෙම තරගයේදී ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ජේ.ටී. ලක්මාල් කහ කාඞ්පතක් ලැබීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.