Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 14 න් පහළ චෙස් තරගාවලිය 23-24

14 න් පහළ චෙස් තරගාවලිය 23-24

editorial - 2021 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන 14න් පහල විවෘත චෙස් තරගාවලිය ජනවාරි මස 23 සහ 24 දෙදින පැවැත්වේ. මෙම තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන තරගාවලියකි.

කොරෝනා ව්‍යසනය මෙන්ම දිවයිනේ වයස 14න් පහල ක්‍රීඩකයන්ට දමා ඇති නීතිරීතිවලට යටත්ව මෙම තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් නිවසේ සිටම තරගාවලියට සහභාගීවිය හැකිය.

තරගාවලිය වට පහකි. එක් තරග වටයක කාලය විනාඩි 75 කි.

තරගාවලියේ ජයග්‍රාහකයන්ට පදක්කම් හා සහතිකපත් ප්‍රදානය කෙරේ.

 


අදහස් (0)

14 න් පහළ චෙස් තරගාවලිය 23-24

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.