Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හරිෂ්චන්ද්‍ර විදුහල මුල් ඉනිම ජයගනී

හරිෂ්චන්ද්‍ර විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව හරිෂ්චන්ද්‍ර විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට හරිෂ්චන්ද්‍ර විදුහල සමත් විය.

එහිදී හරිෂ්චන්ද්‍ර විදුහලේ ලක්ෂාන් දිසානායක ලකුණු 70 ක් රැස්කරමින් සහ ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
 
හරිෂ්චන්ද්‍ර විදුහල් පළමු ඉනිම - ඕවර 72.5 කදී සියලු දෙනා දැවී 173
(ලක්ෂාන් දිසානායක 70, දේවින්ද දර්ශන 29, ගිෂාන් ප්‍රනාන්දු 24, මලිඳු පෙරේරා 65/5, තරුෂ්ක අසෙල් 29/2)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 80 කදී සියලු දෙනා දැවී 140
(දුරංග ප්‍රමෝද් 26, ලක්ෂාන් දිසානායක 20/5, සඳරුවන් සිල්වා 40/2)

හරිෂ්චන්ද්‍ර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 57.1 කදී කඩුලු 5 ක් දැවී 126
(මිහිෂාන් ප්‍රනාන්දු 83, තරින් ගිම්හාන 22/3)

-036


අදහස් (0)

හරිෂ්චන්ද්‍ර විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.