Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය විදුහල් ‘ඒ’ පිල අවසන් තරගයට

රාජකීය විදුහල් ‘ඒ’ පිල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලිය ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ ශාන්ත පීතර විදුහල් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ප්‍රසාද ලකුණු මගින් ජය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

 


ශා.පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 81.5 කදී කඩුලු 9 ක් දැවී 191
(චමිඳු පෙරේරා 34, විශේන් හැලඹගේ 32, සලිත් ගාල්ලගේ 31, ලෂ්මික පෙරේරා 27, ඔවින අඹන්පොල 39/4, නෙත්වින් ධර්මරත්න 47/3)

රාජකීය විදුහල - පළමු ඉනිම - ඕවර 21 කදී කඩුලු 3 ක් දැවී 95
(කෙවන් පන්නිපිටිය නොදැවී 40, සෙහත් පෙරේරා 21)

 


අදහස් (0)

රාජකීය විදුහල් ‘ඒ’ පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.