Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බණ්ඩාරවෙල මැදි විදුහල අතර බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මදූත මහ විදුහල සමත් විය.
එහිදී ධර්මදූත මහ විදුහල වෙනුවෙන් අෂාන් ලක්ෂිත (52) ද, බණ්ඩාරවෙල මැදි විදුහල වෙනුවෙන් පමුඳු දසනායක (80) අර්ධ ශතක ලබාගත්හ. බණ්ඩාරවෙල මැදි විදුහලේ චතුන් විජේසුන්දර ලකුණු 95 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ධර්මදූත මහ විදුහල් පළමු ඉනිම - ඕවර 49.2 කදී කඩුලු 2 ක් දැවී 161
(ගනිඳු දිසානායක 42, අෂාන් ලක්ෂිත 52, කළණ ගජනායක 22, චතුන් විජේසුන්දර 34/3, සදිත් රත්නායක 45/3, පමුඳු දසනායක 43/3)
බණ්ඩාරවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 142
(පමුඳු දසනායක 80, කවිඳු බාෂිත 21/3, කවීෂ දේවින්ද 29/3, කළණ ගජනායක 35/2)
ධර්මදූත මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.3 කදී කඩුලු 6 ක් දැවී 129
(අෂේන් ලක්ෂිත නොදැවී 62, ගනිඳු දිසානායක 27, චතුන් විජේසුන්දර 61/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.