Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද විදුහල පළමු ඉනිම ජයගනී

ආනන්ද විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
 
එහිදී ආනන්ද විදුහල වෙනුවෙන් සුදීප අගුලුගහ (50) ද, මහින්ද විදුහල වෙනුවෙන් කෞෂික කොඩිතුවක්කු (55) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 144
(සොනාර කරුණාතුංග 32, ජනිඳු ජයවර්ධන 29, කළණ විජේසිරි 21, කුෂාල් මධූෂ 26/3, සුබානු රාජපක්ෂ 27/2, තීක්ෂණ සංජීව 39/2)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 57.5 කදී සියලු දෙනා දැවී 91
(සුබානු රාජපක්ෂ නොදැවී 30, ශාක්‍ය සම්පත් 27, ඉසුරු අයේෂ් 22/4, දසුන් තාරක 30/2)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45 කදී කඩුලු 5 ක් දැවී 132
(සුදීප අගුලුගහ 50, නෙත්ම කරුණාරත්න නොදැවී 28, ශෂික උමයංග 21, සුබානු රාජපක්ෂ 32/3)

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 6 ක් දැවී 136
(කෞෂික කොඩිතුවක්කු 55, ශාක්‍ය සම්පත් 39, රෂ්මික මධුසංඛ 22, මහෝෂධ ප්‍රනාන්දු 20/3)

-036

 


අදහස් (0)

ආනන්ද විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.