Last Update  :  2025-07-11 20:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශත සංවත්සර දැල්පන්දු තරගාවලිය අද ඇරඹෙයි

ශත සංවත්සර දැල්පන්දු තරගාවලිය අද ඇරඹෙයි

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සියවස් සැමරුම් දැල්පන්දු තරගාවලිය අද (7 වැනිදා) රත්නපුරය නව නගර සභා ගෘහස්ථ පිටියේ දී ආරම්භ වේ.

දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදී වසර 100 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, අදත්, හෙට සහ අනිද්දාත් (7-8-9) එහිදී පැවැත්වේ.

අවසන් මහ තරගය 9 වැනිදා පස්වරු 2.00 ට පැවැත්වේ. දිවයිනේ ප්‍රමුඛතම දැල්පන්දු ක්‍රීඩා සමාජ අටක් ඊට සහභාගි වෙති.


අදහස් (0)

ශත සංවත්සර දැල්පන්දු තරගාවලිය අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.