අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල අතර ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 205 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ අශාන් දිල්හාර (152) සහ රෙෂාන් මලිත් (102) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයකි නිරත වූහ.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 63.3 කදී කඩුලු 9 ක් දැවී 397
(අශාන් දිල්හාර 152, රෙෂාන් මලිත් 102, සචින් ධනංජය 31, යසිරු සංදීප 30, අෂේන් මධුරංග 99/4, රවිෂ්ක තරුෂ 53/2, චානක විජේසිංහ 41/2)
ඩඞ්ලි සේනානායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 76
(මධුර දිසානායක 28, උවිඳු කෞෂල්‍ය 21, සසිත මනුප්‍රිය 23/6, සුමුදු උදාර 10/3)
ඩඩ්ලි සේනානායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලු දෙනා දැවී 116
(උවිඳු කෞෂල්‍ය 30, ළහිරු මහේෂ් 30, සසිත මනුප්‍රිය 37/5, අමිල පෙරේරා 17/2, අභිෂේක් සංජු 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.