Last Update  :  2025-10-22 19:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ​හිටපු වොලිබෝල් ශූර දයාරත්නට උපහාර

​හිටපු වොලිබෝල් ශූර දයාරත්නට උපහාර

editorial - 2025 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව වොලිබෝල් ක්‍රීඩාව හඳුනා ගැනීමෙන් පසුව පළමු ජාත්‍යන්තර ජයග්‍රාහණය ලබා ගත් ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ එකළ නම ගිය ක්‍රීඩකයකුවූ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ හා තුල්හිරිය පෙහෙකම්හල් කණ්ඩායමේ ක්‍රීඩා කළ එල්.එල්. දයාරත්න මහතා අගයමින් ජීවිත කාලයට එක් වරක් පමණක් ප්‍රදානය කෙරෙන වෙළද සේවා සම්මානය ඔහුට පිරිණැමීම වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණි.

ඒ වෙ​ෙළද සේවා වොලිබෝල් සංගමය එහිදී සංවිධානය කළ වෙ​ෙළද සේවා වොලිබෝල් තරග මාලාවේ (2025) ශූරතා හා ජය සංකේත ප්‍රදානෝත්සවයේදීය.


අදහස් (0)

​හිටපු වොලිබෝල් ශූර දයාරත්නට උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.