Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරදවති

වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරදවති

editorial - 2022 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු  කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ පලමු තරගයේදීම බංග්ලාදේශයේ දෙවැනි  කණ්ඩායම පරාජය කිරීමට ඔව්හු සමත් වූහ.

මෙම තරගයේදී ලකුණු 21/8 සහ 21/5 ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයගත්හ.

- 213


අදහස් (0)

වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.