යුද හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී හෙට (2 වැනිදා) ආරම්භ වේ.
යුද හමුදා වොලිබෝල් කමිටු සභාපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතාගේ උපදෙස් මත එම කමිටුව මගින් සංවිධානය කරන මෙම තරගාවලියට රෙජිමේන්තු 18 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 18 ක් සහභාගී වෙති.
තරගාවලියේ අවසන් මහ තරගය යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 12 වැනිදා පස්වරු 4 ට සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.