Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 93 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ සාන්ත තෝමස් විදුහලේ අනුක් පලියවර්ධන (නොදැවී 68) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම රන්දීව් ගුණවර්ධන ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත්තේය.
සාන්ත තෝමස් විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 167
(අනුක් පලියවර්ධන නොදැවී 68, බ්‍රයන් ප්‍රනාන්දු 24, හිරාන් ද සිල්වා 14/3, ෂෙනාෂ් ප්‍රනාන්දු 15/2, රවිඳු දිල්ෂාන් 36/2)
මාරිස්ටෙලා විදුහල - ඕවර 26.5 කදී සියලු දෙනා දැවී 74
(රන්දීව් ගුණවර්ධන 14/3, යසිරු රොද්‍රගූ 11/2, විසුක් පෙරේරා 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.