Last Update  :  2024-05-01 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත තෝමසුවෝ කඩුලු 6 ක ජයක් ලබති

ශාන්ත තෝමසුවෝ කඩුලු 6 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය. 

එහිදී ශාන්ත තෝමස් විදුහලේ අනුරාධ රණසිංහ (නොදැවී 50) අර්ධ ශතකයක් ලබාගත් අතර නිපුන් ලියනගේ සහ සියාඞ් රුසයික් කඩුලු 3 බැගින් දවාගත්හ. 

කිංග්ස්වුඞ් විදුහල - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 102  

(නෙනුක දිසානායක 27, අකිල නිල්වක 22, නිපුන් ලියනගේ 04/3, සියාඞ් රුසයික් 32/3) 

ශාන්ත තෝමස් විදුහල - ඕවර 11 කදී කඩුලු 4 ක් දැවී 103 

(අනුරාධ රණසිංහ නොදැවී 50, චමල්ක විජේරත්න 27, අබ්දුල් හකීම් 44/4) 

-036 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ කඩුලු 6 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.