Last Update  :  2024-05-21 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 25 ක ජයක් ලබයි

ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 25 ක ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම අතර රත්මලානේදී පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝෂප් විදුහලේ ඩයස් කීත් ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය.

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 152  
(ඩලස් කීත් 39, හංසජ ගුණසේකර 39, චලිත රුමාල් 36, ඇන්ඩෘ තිරිකුමාර 23/4, තවීෂ රණසිංහ 24/2, අකිල පෙරේරා 28/2)

ශාන්ත තෝමස් විදුහල් ‘බී’ පිල - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 127
(අයි. දෙවන්ච 26, අචිර පෙරේරා 22, ඩයස් කීත් 29/4)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 25 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.