Last Update  :  2024-05-01 14:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත අන්තෝනි විදුහලට දැවැන්ත ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට දැවැන්ත ජයක්

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මාරවිල ශාන්ත ෂේවියර් විදුහල අතර හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 294 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ තිසර ඒකනායක (99), එම්. ආකිල් (68) සහ ළහිරු අබේසිංහ (54) අර්ධ ශතක ලබාගත් අතර ඉෂාර මධුවන්ත ලකුණු 06 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 361 
(තිසර ඒකනායක 99, එම්. ආකිල් 68, ළහිරු අබේසිංහ 54, ජනිත් රත්නසිරි 38, ප්‍රමාල් ප්‍රනාන්දු 60/4, නිම්රෝද් චමත් 73/3) 

ශාන්ත ෂේවියර් විදුහල - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 67  
(ආකාෂ් පෙරේරා 20, ඉෂාර මධුවන්ත 06/5, කවීෂ පියුමාල් 18/2) 

-036 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.