Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket සෙනුල්ගේ පන්දු යැවීම ශාන්ත මරියා පිල දිනවයි

සෙනුල්ගේ පන්දු යැවීම ශාන්ත මරියා පිල දිනවයි

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ රාගම බැසිලිකා විදුහල අතර ශාන්ත මරියා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 114 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෙනුල් රොද්‍රිගූ ලකුණු 17 කට කඩුලූ 6 ක් දවාගත්තේය.


ශාන්ත මරියා විදුහල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 214  
(තාරක දුලංජන 67, දෙනුල් තේජාන් 47, රෝවන් ලක්මාල් 25, විෂ්මිත විජේසිංහ 29/2, තරිඳු සිල්වා 48/2)
 
බැසිලිකා විදුහල -  ඕවර 34.4 කදී සියලූ දෙනා දැවී 100  
(සෙනුල් රොද්‍රිගූ 17/6, වොයිගි පින්තු 07/2)

-036

 


අදහස් (0)

සෙනුල්ගේ පන්දු යැවීම ශාන්ත මරියා පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.