Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශ‍්‍රී සුමංගල මැදි විදුහල ලකුණු 94 කින් ජයගනී

ශ‍්‍රී සුමංගල මැදි විදුහල ලකුණු 94 කින් ජයගනී

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ හික්කඩුව ශ‍්‍රී සුමංගල මැදි විදුහල සහ ගාල්ල බටපොල මහ විදුහල අතර සුමංගල විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 94 ක ජයක් අත්කර ගැනීමට ශ‍්‍රී සුමංගල මැදි විදුහල සමත් විය.

එහිදී ශ‍්‍රී සුමංගල මැදි විදුහලේ විනෝද් ධනුෂ්ක ලකුණු 90 ක් රැස්කළ අතර රන්සර දේෂාන් ලකුණු 37 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.


ශ‍්‍රී සුමංගල මැදි විදුහල -  ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 265
(විනෝද් ධනුෂ්ක 90, රවිඳු තීක්ෂණ 41, චමත්ක කවීෂාන් 37, තරූ ගෞතම් 34, රනුක් දියුනක 41/5, සසිඳු දිල්ෂාන් 14/4)
 
බටපොල මහා විදුහල -  ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 171
(පූර්ණ තියසර 42, කවීෂ නෙත්මිණ 37, රන්සර දේෂාන් 37/5, දම්සිත් ද සිල්වා 07/2, තරූ ගෞතම් 13/2)


-036

 


අදහස් (0)

ශ‍්‍රී සුමංගල මැදි විදුහල ලකුණු 94 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.