Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත පීතරයෝ කඩුලූ 5 ක ජයක් ලබති

ශාන්ත පීතරයෝ කඩුලූ 5 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය පීතර විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් සවී ප‍්‍රනාන්දු (75) සහ ඊතන් රන්සිලිගේ (50) ද, ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් කවීන් පතිරණ (50) ද අර්ධ ශතක ලබාගත්හ.

 
ශාන්ත ජෝශප් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 223
(කවීන් පතිරණ 50, කනිෂ්ක දිසානායක 42, අනික් ප‍්‍රනාන්දු 41, මානස මධුභාෂණ 27, දිහේන් ද සිල්වා 23, විශ්ව ඩයස් 42/3, දිනෙත් පේ‍්‍රමරත්න 39/2)

ශාන්ත පීතර විදුහල -  ඕවර 49.3 කදී කඩුලූ 5 ක් දැවී 227
(සවී ප‍්‍රනාන්දු 75, ඊතන් රන්සිලිගේ 50, අසදිස ද සිල්වා 45, රිතික ගීනෙත් 35/2)

-036

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ කඩුලූ 5 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.