Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත තෝමසුවෝ ලකුණු 55 ක ජයක් ලබති

ශාන්ත තෝමසුවෝ ලකුණු 55 ක ජයක් ලබති

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ පාදුක්ක සිරි පියරත්න විදුහල අතර සිරි පියරත්න විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 55 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත තෝමස් විදුහලේ සීසාත් රන්මිත ලකුණු 34 කට කඩුලූ 5 ක් දවාගත්තේය.


ශාන්ත තෝමස් විදුහල -  ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 157  
(තිරුණ අභිෂේක 52, ගිම්හාන විජයපුර 28, හිරුෂ ප‍්‍රනීත 42/4, කදිරේෂන් අගාෂ් 32/3, හරිත තාරුක 38/2)

සිරි පියරත්න විදුහල -  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 102
(කිත්මුක පීරිස් 20, සීසාත් රන්මිත 34/5, අෂේන් මොඩස්ටස් 21/3)

-036

 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ ලකුණු 55 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.