Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත ඇලවීෂියස් විදුහලට කඩුලූ 6 ක ජයක්

ශාන්ත ඇලවීෂියස් විදුහලට කඩුලූ 6 ක ජයක්

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර මහින්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.

එහිදී චාර්ය යසර නොදැවී ලකුණු 49 ක්ද, ඕෂද දේවින්ද නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් ශාන්ත ඇලවීෂියස් විදුහලේ ජයග‍්‍රහණය තහවුරු කළහ.


මහින්ද විදුහල -  ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 120
(ඕෂද දේවින්ද 18/3, ගමිඳු ඉම්සර 07/2, කවිඳු අමරසිංහ 23/2)
 
ශාන්ත ඇලවීෂියස් විදුහල -  ඕවර 39.1 කදී කඩුලූ 4 ක් දැවී 121
(චාර්ය යසර නොදැවී 49,  ඕෂද දේවින්ද නොදැවී 25, කවිඳු අමරසිංහ 20)


-036

 


අදහස් (0)

ශාන්ත ඇලවීෂියස් විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.