Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත අන්තෝනි විදුහලට කඩුලූ 4 ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට කඩුලූ 4 ජයක්

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වික‍්‍රමබාහු ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ තිලක්ෂණ සත්සර නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් ශාන්ත අන්තෝනි විදුහලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.


වික‍්‍රමබාහු ජාතික පාසල -  ඕවර 49 කදී කඩුලූ 7 ක් දැවී 220
(ටී. වර්ණකුලසූරිය 78, ඞී. වික‍්‍රමසිංහ 33, ඉරුෂ අදිත් 26, කවීෂ ප‍්‍රමුදිත 28/2, මලිඳු විෂ්ව 51/2)

ශාන්ත අන්තෝනි විදුහල -  ඕවර 48.1 කදී කඩුලූ 6 ක් දැවී 224
(තිලක්ෂණ සත්සර නොදැවී 83, කවීෂ ප‍්‍රමුදිත 25, තිෂාන් ප‍්‍රනාන්දු 22, සී. දුනුවිල 46/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට කඩුලූ 4 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.