Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket රෂ්මිකගේ ශතකය වාද්දුව මැදි විදුහල දිනවයි

රෂ්මිකගේ ශතකය වාද්දුව මැදි විදුහල දිනවයි

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ වාද්දුව මැදි විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර වාද්දුව මැදි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 153 ක ජයක් අත්කර ගැනීමට වාද්දුව මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වාද්දුව මැදි විදුහලේ රෂ්මික බණ්ඩාර (104) ශතකයක් ලබාගත්තේය.


වාද්දුව මැදි විදුහල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 261
(රෂ්මික බණ්ඩාර 104, රමේෂ් දිලූන 24, උදය ජීවන්ත 23, තමිඳු සස්මිත 22/2, රිසඳු චිරන්ජිත් 26/2, සනුර උත්පල 37/2, උසර සමරනායක 49/2)
 
ධර්මපාල විදුහල -  ඕවර 38.2 කදී සියලූ දෙනා දැවී 108
(උදය ජීවන්ත 16/3, සහන් දේශක 24/2)


-036

 


අදහස් (0)

රෂ්මිකගේ ශතකය වාද්දුව මැදි විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.