Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket පේෂිතගේ ශතකය වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙයි

පේෂිතගේ ශතකය වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15න් පහළ ක‍්‍රීකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර සිරි කුරුස විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 79 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වේල්ස් කුමර විදුහලේ පේෂිත පෙමිල (106) ශතකයක් ලබාගත්තේය.


වේල්ස් කුමර විදුහල -  ඕවර 49 කදී සියලූ දෙනා දැවී 269
(පේෂිත පෙමිල 106, ඔෂාන් ද සිල්වා 35, පසන් කුරේ 31, කවිඳු තීක්ෂණ 39/4, හිමරු දේෂාන් 51/2)

සිරි කුරුස විදුහල -  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 190
(හිරුෂ ප‍්‍රනාන්දු 52, ආකාෂ් ප‍්‍රනාන්දු 33, හිමරු දේෂාන් 33, දිසල් නෙසඳ 23/2, රොමේෂ් විඳුරංග 24/2)

-036

 


අදහස් (0)

පේෂිතගේ ශතකය වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.