Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket නිෂෙල් - අස්මිත වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙති

නිෂෙල් - අස්මිත වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ හොරේතුඩුව ශ‍්‍රී චන්ද්‍රසේකර මහා විදුහල අතර වේල්ස් කුමර විදුහල කී‍්‍රඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේල්ස් කුමර විදුහලේ නිෂෙල් හේවාජුලිගේ ලකුණු 22 කට කඩුලූ 4 ක්ද, අස්මිත එදිරිසිංහ ලකුණු 38 කට කඩුලූ 3 ක්ද දවාගත්හ.

 

වේල්ස් කුමර විදුහල -  ඕවර 40.4 කදී දැවී 157
(ප‍්‍රකාෂ්  ඕෂධ 34, මතීෂ අපොන්සු 27, උපේක ප‍්‍රනාන්දු 23, කවිඳු තීක්ෂණ 19/2, විසල් ශ‍්‍රී සත්සර 21/2, ආකාෂ් හිරුෂ 26/2)

ශ‍්‍රී චන්ද්‍රසේකර විදුහල -  ඕවර 44.1 කදී සියලූ දෙනා දැවී 147
(දුමිඳු පබසර 29, නිමේෂ් මධුෂංක 22, නිෂෙල් හේවාජුලිගේ 22/4, අස්මිත එදිරිසිංහ 38/3, අදීෂ සිරිවර්ධන 23/2)

-036

 


අදහස් (0)

නිෂෙල් - අස්මිත වේල්ස් කුමරුවන්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.