Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ධර්මපාල විදුහලට ලකුණු 98 ක ජයක්

ධර්මපාල විදුහලට ලකුණු 98 ක ජයක්

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල  විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 98 ක ජයක් අත්කර ගැනීමට ධර්මපාල විදුහල සමත් විය.


එහිදී ධර්මපාල විදුහලේ බිසර අංජන (59) අර්ධ ශතකයක් ලබාගත් අතර මෙනූෂ පබසර ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත්තේය.

ධර්මපාල විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 204
(බිසර අංජන 59, කවිනු සස්මිත 49, රුවින් වික්‍රමසේකර 37/3, දිනොත් ගාල්ලගේ 15/2, තවීෂ පෙරේරා 35/2)

කේරි විදුහල - ඕවර 39.2 කදී සියලු⁣ දෙනා දැවී 106
(දිනොත් ගාල්ලගේ 27, මෙනූෂ පබසර 33/4, ශාමික රෝචන 28/2)

-036


අදහස් (0)

ධර්මපාල විදුහලට ලකුණු 98 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.