Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket තර්ස්ටන් ‘බී’ පිලට ලකුණු 83 ක ජයක්

තර්ස්ටන් ‘බී’ පිලට ලකුණු 83 ක ජයක්

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ආරක්ෂක සේවා විදුහල අතර මොරටු විද්‍යාල ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායමේ මලිඳු ද මෙල් (57) සහ තෙනුප අත්සර (50) අර්ධ ශතක ලබාත්හ.


තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම -  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 246
(මලිඳු ද මෙල් 57, තෙනුප අත්සර 50, සරිඳු ශාමල් 30, සසන්ත කුමාර 41/3, රනුත් පෙරේරා 48/2)

ආරක්ෂක සේවා විදුහල -  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 163
(සසන්ත කුමාර 42, විබුද ධනිඳු 26/2, ශේෂිත ලියනගේ 19/2)

-036

 


අදහස් (0)

තර්ස්ටන් ‘බී’ පිලට ලකුණු 83 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.