Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ගමගේ කිංග්ස්වුඞ් විදුහලට ජය ගෙනෙයි

ගමගේ කිංග්ස්වුඞ් විදුහලට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල අතර කුරුඳුවත්ත පාසල් කී‍්‍රඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් 124 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.

එහිදී කිංග්ස්වුඞ් විදුහලේ ටී. ගමගේ (122) ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 5 කට කඩුලූ 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


කිංග්ස්වුඞ් විදුහල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 210
(ටී. ගමගේ 122, විහඟ ලියනගේ 34, ආශිංස වනපුර 13/3, මිතුන් අරඹේපොළ 39/3, ඉඳුවර රත්නායනක 37/2)

මලියදේව ආදර්ශ විදුහල -  ඕවර 34 කදී සියලූ දෙනා දැවී 86
(ටී. ගමගේ 05/3, විහඟ ලියනගේ 15/2, නිකේෂල නානායක්කාර 18/2, කෙනුල පිහිලියනගේ 26/2)


-036

 


අදහස් (0)

ගමගේ කිංග්ස්වුඞ් විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.