Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket කිරන්ගේ පන්දු යැවීමෙන් ඩී.එස්. පිලට ජය

කිරන්ගේ පන්දු යැවීමෙන් ඩී.එස්. පිලට ජය

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 15න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර  ඩී.එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩී.එස්.සේනානායක විදුහලේ කිරන් පෙරේරා ලකුණු 11 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 97
(සයුරු බොතේජු 32, කිරන් පෙරේරා 11/6, සංජුල ගුණවර්ධන 17/2)

ඩී.එස්.සේනානායක විදුහල - ඕවර 33.3 කදී කඩුලු 7 ක් දැවී 98
(අභිලාෂ්  සසිධර්ම 25/4)

-036


අදහස් (0)

කිරන්ගේ පන්දු යැවීමෙන් ඩී.එස්. පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.