Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket කළුතර විද්‍යාලය කඩුලූ 4 ක ජයක් ලබයි

කළුතර විද්‍යාලය කඩුලූ 4 ක ජයක් ලබයි

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ කළුතර විද්‍යාලය අතර ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට කළුතර විද්‍යාලය සමත් විය.

එහිදී ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් හිමාෂ් ආදිත්‍ය (නොදැවී 61) අර්ධ ශතයක් ලබාගත්තේය.


ශාන්ත ජෝන් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 202
(හිමාෂ් ආදිත්‍ය නොදැවී 61, ප‍්‍රභාත් ද මෙල් 31, තිතිර ප‍්‍රනාන්දු 21, ලෙතිර ප‍්‍රනාන්දු 20/2)

කළුතර විදුහල -  ඕවර 47.4 කදී කඩුලූ 6 ක් දැවී 203
(තරුන් දෙව්නිත් 49, නිතික ද ෆොන්සේකා 29, ඉඳුවර රොද්‍රිගූ නොදැවී 27, චරිනු ප‍්‍රනාන්දු 22/2, තිතිර ප‍්‍රනාන්දු 35/2)

-036

 


අදහස් (0)

කළුතර විද්‍යාලය කඩුලූ 4 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.