Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ඉරුෂගේ පන්දු යැවීම වික‍්‍රමබාහු ජාතික පාසල දිනවයි

ඉරුෂගේ පන්දු යැවීම වික‍්‍රමබාහු ජාතික පාසල දිනවයි

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ශ‍්‍රී සුමංගල විදුහල සහ ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල අතර වික‍්‍රමබාහු ජාතික පාසල් කී‍්‍රඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 2 ක ජයක් අත්කර ගැනීමට වික‍්‍රමබාහු ජාතික පාසල සමත් විය.

එහිදී වික‍්‍රමබාහු පාතික පාසලේ ඉරුෂ අදිත් ලකුණු 43 කට කඩුලූ 5 බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ශ‍්‍රී සුමංගල විදුහල -  ඕවර 28.2 කදී සියලූ දෙනා දැවී 94
(සමිත් බණ්ඩාර 22, ඉරුෂ අදිත් 43/5, ගීත් සමරනායක 20/2)

වික‍්‍රමබාහු පාතික පාසල -  ඕවර 19.2 කදී කඩුලූ 8 ක් දැවී 95
(ඉරුෂ අදිත් 36, ශාලූක රඹුක්පිටිය 16/2)


-036

 


අදහස් (0)

ඉරුෂගේ පන්දු යැවීම වික‍්‍රමබාහු ජාතික පාසල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.