Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ඇසදිස - එනෝෂ් ශාන්ත පීතරයට ජය ගෙනෙති

ඇසදිස - එනෝෂ් ශාන්ත පීතරයට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ශාන්ත පීතර විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇසදිස ද සිල්වා (නොදැවී 51) සහ එනෝෂ් පීටර්සන් (නොදැවී 50) අර්ධ ශතක ලබමින් ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රහණය තහවුරු කළහ.


ශාන්ත ජෝන් විදුහල -   ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 126
(ත‍්‍රිෂාන් දමිඳු 20, සසිඳු සිල්වා 22/3, විශ්ව ඩයස් 22/2, චන්දුප තනාපති 23/2)

ශාන්ත පීතර විදුහල -   ඕවර 29.5 කදී කඩුලූ 2ක් දැවී 127
(ඇසදිස ද සිල්වා නොදැවී 51, එනෝෂ් පීටර්සන් නොදැවී 50, කවිෂ්ක මෙන්ඩිස් 27/2)

-036

 


අදහස් (0)

ඇසදිස - එනෝෂ් ශාන්ත පීතරයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.