Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත ආනා විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත ආනා විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර බෝයගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ආනා විදුහල සමත් විය.

එහිදී ශාන්ත ආනා විදුහලේ වගීෂ රණසිංහ (50) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම චැනියෙල් ඩිමූර් සහ කෙවින් නානායක්කාර කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 110
(ටෙහාන් සමරවීර 39, චැනියෙල් ඩිමූර් 26, තරුෂික බණ්ඩාර 29/4, යෝෂිත ඉසුරංග 16/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 73
(තරුෂ චන්දිමාල් 24, අහිරු විදුසර 21, චැනියෙල් ඩිමූර් 13/3, කෙවින් නානායක්කාර 20/3)

ශාන්ත ආනා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 111
(වගීෂ රණසිංහ 50, යෂ්මින් ජයසුන්දර 27, බුද්ධිම නන්දසිරි 22)


-036

 


අදහස් (0)

ශාන්ත ආනා විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.