Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket රිච්මන්ඩ් විදුහල මුල් ඉනිම ජයගනී

රිච්මන්ඩ් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ රිච්මන්ඩි විදුහලේ යුරී කොත්තිගොඩ ලකුණු 53 ක් රැස්කරමින් ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගත්තේය.


පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 64.1 කදී සියලු දෙනා දැවී 115
(තරුෂ දිල්හාර 41, රමේෂ් විඳුරංග 33, යසඳු කිරිඇල්ල 22/3, මිනග ආරියදාස 24/3, යූරි කොත්තිගොඩ 25/2)

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 126
(යූරි කොත්තිගොඩ 53, මිනග ආරියදාස නොදැවී 24, සෙනුල නිත්වර 42/2)

-036

 


අදහස් (0)

රිච්මන්ඩ් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.