‘පල්සර් පවර් එන්ඩියුරන්ස් කාර්ටින්’ ශූරතාවලියේ පළමු වටය ජූලි 2 වැනිදා (සෙනසුරදා) බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.
ආරාධිත කණ්ඩායම් 12 ක් සහභාගි වන මෙම තරගාවලියේදී වෘත්තීමය තරගකරුවන් සමග තරග වැදීමට ඬේවිඞ් පීරිස් සමූහයේ පල්සර් ‘RS200’ සහ පල්සර් ’NS150’ කණ්ඩායම් සූදානමින් සිටියි.
එක් කණ්ඩායමකට රියැදුරන් සහ සහායකයන් ඇතුළුව උපරිම වශයෙන් සාමාජිකයන් හය දෙනෙක් ඇතුළත් වෙති. එක් කණ්ඩායමක් පැය 6 ක් පුරා නොනවත්වා ධාවනයේ යෙදිය යුතු අතර රියැදුරන් විටින් විට මාරු කෙරේ.
වේඩිඞ් පීරිස් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor) ලෙස කටයුතු කරන අතර ඇසට්ලයින් ලීසිං සමාගම උප ප්‍රධාන අනුග්‍රාහකයා (Gold Sponsor) ලෙස කටයුතු කරයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.