Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ ඉන්දියාව පරදවති

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ ඉන්දියාව පරදවති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඉන්දියාවේ පූනේ නගරයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (9 වැනිදා) ලකුණු 36-0 කින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් විය. මෙම තරගාවලිය පූනේ නගරයේ බල්වාඩි කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වෙයි.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අයේෂා පෙරේරා උත්සාහක දිනුම් 3 ක් ලබාගත් අතර රන්දිකා කුමුදුමාලි සහ තනුජා වීරක්කොඩිද උත්සාහක දිනුම් බැගින් ලබාගත්හ.


අදහස් (3)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.