ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන වෙනස්කමක් කරමින් සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා වෙනත් කී‍්‍රඩකයන් සිවුදෙනකු ඉන්දියාවට යැවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් සහ ශමින්ද එරංග ඉන්දියාව බලා පිටත්ව යන අතර කුමාර් සංගක්කාර, සුරාජ් රන්දිව්, උපුල් තරංග සහ ධම්මික ප‍්‍රසාද් නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.
තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග මේ මස 13 වැනිදා කොල්කටා නුවරදී සහ 16 වැනිදා රංචිහිදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.