Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට ගොඩබසිති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට ගොඩබසිති

editorial - 2021 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එක්දින තරග 3 කට සහභාගි වීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) උදෑසන බංග්ලාදේශයට ළඟා විය. ශ්‍රී ලංකා ක්‍රීඩයකයන් නවාතැන් ගන්නා හෝටලය වෙත යෑමට ගුවන් තොටුපලින් එළියට පැමිණි අවස්ථාව....

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 23 වැනිදා ආරම්භ විමට නියමිතය.

(ඡායාරෑප - බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙනි.)


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට ගොඩබසිති
  • රැවන් වාලමුනි Monday, 17 May 2021 07:32 PM

    ගොඩ බහිනවා කියන්නේ මේ අය වෙන ග්‍රහලෝකයකින් ආවද බං..? වයිසර් දාගෙනමද සෙල්ලම් කරන්නේ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.