Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳුට ඉන්දීය සංචාරය අහිමි වෙයි

වනිඳුට ඉන්දීය සංචාරය අහිමි වෙයි

editorial - 2022 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය සංචාරය මඟහැරීයනු ඇතැයි වාර්තා වේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය අතරතුර කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් අවසන් තරග කිහිපය අහිමිවූ හසරංග දින හතක නිරෝධායන කාළයක් ගත කළද ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයද ධනාත්මකවී ඇත.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව හෙටින් (24 වැනිදා) ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමිව යනු ඇත.

ඕස්ට්‍රේලියානු තරගාවලිය එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම කෙළින්ම ඉන්දියාව බලා පිටත්ව යනු ඇති අතර හසරංගට තවත් දින කිහිපයක් ඕස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට සිදුවේ.

 


අදහස් (0)

වනිඳුට ඉන්දීය සංචාරය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.