Last Update  :  2025-09-17 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති එයි

ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති එයි

editorial - 2025 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම ආසියානූ ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන්, ආචාර්ය හුසේන් අල් මුස්ලාම් මහතා තුන් දින නිල සංචාරයක් සදහා අද (07 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

ලබන (2026) වසරේ ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානූ ක්‍රීඩා උළෙලේ ප්‍රචාරක කටයුතු සඳහා හෙට (8 වැනිදා) ගල්කිස්ස ප්‍රදේශයේ පැවැත්වෙන ධාවනයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හුසේන් මහතා සහභාගී වීමට නියමිතය .

හුසේන් අල් මුස්ලාම් මහතා පිළිගැනීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .


අදහස් (0)

ලෝක ජල ක්‍රීඩා සංගමයේ සභාපති එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.